LYRIC

[ad_1]

ජීවිතේට දුක් වේදනා ගොඩක් දී මගෙන් වෙන්වුණා
ආදරේ අපේ සුන් වෙලා ගිහින් මා ලොවේ තනිවුණා
මා ලගින් සැමදා ඉන්නම් කියූ ඔය
මා තනිකර අද මටත් නොකියාම නොයෙනා ගමන් ගියා නොයෙනා ගමන් ගියා…..

දිවිය පුරාවට ලංවී ඉන්නයී අපි පැතුවේ
දුක සැප සමසේ බෙදාගනටයි අපි පැතුවේ
මා ලගින් සැමදා ඉන්නම් කියූ ඔය
මා තනිකර අද මටත් නොකියාම නොයෙනා ගමන් ගියා නොයෙනා ගමන් ගියා…..

හිත තුල තෙරපෙන දුක බොහොමයි ඔබ නෑ දන්නේ
බලනා හැම තැන ඔය රුව මයි මට දිස් වන්නේ
මා ලගින් සැමදා ඉන්නම් කියූ ඔය
මා තනිකර අද මටත් නොකියාම නොයෙනා ගමන් ගියා නොයෙනා ගමන් ගියා…..

ජීවිතේට දුක් වේදනා ගොඩක් දී මගෙන් වෙන්වුණා
ආදරේ අපේ සුන් වෙලා ගිහින් මා ලොවේ තනිවුණා
මා ලගින් සැමදා ඉන්නම් කියූ ඔය
මා තනිකර අද මටත් නොකියාම නොයෙනා ගමන් ගියා නොයෙනා ගමන් ගියා/යලි නොයෙනා ගමන් ගියා/ඔබ නොයෙනා ගමන් ගියා……

[ad_2]

Tags:

Funk / Soul (79) - lagin (1) - maa (3) - semadaa (1)

SHARE

  1. Alessandro

    February 4, 2021 at 10:31 pm

    Great.

  2. Lucas

    November 11, 2021 at 1:46 pm

    Let’s be honest… we searched for this.

Your email address will not be published. Required fields are marked *

ADVERTISEMENT